VIKALPAvoices's Avatar

VIKALPAvoices

@vikalpavoices.bsky.social

To demonstrate by example the impact of high quality citizen journalism in Sri Lanka to further peace, democracy and human rights. vikalpa.org

34 Followers  |  4 Following  |  215 Posts  |  Joined: 28.11.2024  |  1.58

Latest posts by vikalpavoices.bsky.social on Bluesky

Post image

පසුගිය නොවැම්බර් 07 වන දා, මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 වසරට නියමිත අයැවය යෝජනා අඩංගු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. Read in full: www.vikalpa.org/article/45347 #Budget2026 #srilanka #media

11.11.2025 01:21 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

Cartoon by @awanthaartigala #srilanka #lka

10.11.2025 05:18 — 👍 0    🔁 0    💬 0    📌 0
#ENDImpunity | ‘යුක්තිය නැතිව’ තවත් වසරක්…
YouTube video by Vikalpa Sri Lanka #ENDImpunity | ‘යුක්තිය නැතිව’ තවත් වසරක්…

VIDEO OVERVIEW - SINHALA; Generate by #NotebookLM 👉 www.youtube.com/watch?v=Iwr3... #Endimpunity #srilanka #Justice

05.11.2025 09:35 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

#IDEI2025 : International Day to End Impunity for Crimes against Journalists (IDEI)

[‘යුක්තිය නැතිව’ තවත් වසරක්… 👉https://vikalpa.org/article/45325 #srilanka #Justice #IDEI205 #Endimpunity #MediaFreedom

03.11.2025 04:37 — 👍 1    🔁 0    💬 0    📌 0
Post image Post image Post image Post image

#ENDImpunity | ‘යුක්තිය නැතිව’ තවත් වසරක්… 👉https://vikalpa.org/article/45325 #srilanka #Justice #IDEI205

02.11.2025 09:25 — 👍 1    🔁 1    💬 0    📌 0
Post image

#IDEI2025 : International Day to End Impunity for Crimes against Journalists (IDEI)

END IMPUNITY NOW - #srilanka
END IMPUNITY NOW - #srilanka
END IMPUNITY NOW - #srilanka
END IMPUNITY NOW - #srilanka

#Endimpunity #MediaFreedom #Justice

02.11.2025 02:31 — 👍 2    🔁 0    💬 0    📌 0
Post image

'....මෙවැනි ක්‍රියාකාරකම් රාජ්‍ය බලයේ විනිවිදභාවය හා වගවීම බිඳ වැටීමට හේතු විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, රාජ්‍ය බලය නීතිමය රාමුවකට යටත් විය යුතු යැයි පැවසෙන්නේ ඒ නිසා ය..' @sampathslk Read in full: www.vikalpa.org/article/45304 #srilanka #Police #socialmedia #EngagesMinSL

01.11.2025 09:53 — 👍 2    🔁 0    💬 0    📌 0
Dangers of AI Intimacy | Who Will Ensure Protection?
YouTube video by Newsreel Asia Dangers of AI Intimacy | Who Will Ensure Protection?

Had a good (or perhaps the better word is disturbing!), and wide-ranging conversation with journalist, and documentary filmmaker Surabhi Singh on xAI's profoundly distressing technology, & related issues. | Dangers of AI Intimacy | Who Will Ensure Protection? www.youtube.com/watch?v=rhjZ...

26.10.2025 03:16 — 👍 12    🔁 7    💬 2    📌 0
Post image Post image Post image Post image

‘2023 වසරේ පමණක් අලි 488ක් මරලා’ ආණ්ඩුව මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? Read i full: www.vikalpa.org/article/45284 #srilanka #Elephant

26.10.2025 07:05 — 👍 2    🔁 1    💬 0    📌 0
Post image

'......ඔන්ලයින් ආරක්ෂණ පනතේ වගකීම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) යටතට ඒකාබද්ධ කිරීම, මෙම මතභේදාත්මක නීතිය පවතින ලෙසටම....'
by @sampaths.bsky.social www.vikalpa.org/article/45277 #OSA #srilanka

22.10.2025 07:58 — 👍 1    🔁 1    💬 0    📌 0
Post image

“සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සැලැසුම්වලින් මන්නාරම දූපතේ ජනතාව හා ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරක” www.vikalpa.org/article/45267 #srilanka #lka

22.10.2025 04:47 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් විශ්ලේෂණය කිරීමට නියෝග [ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් සහ වළලනු ලැබූ සත්‍යය]

🔴එකිනෙකට වෙනස් සිදුවීම් සහිත මෙම සමූහ මිනීවළවල් හතරේ විමර්ශනවල වර්තමාන තත්ත්වය Read in full: vikalpa.org/article/45253 #srilanka #MassGrave #Justice

16.10.2025 11:18 — 👍 1    🔁 0    💬 0    📌 1
Post image

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ දෙවන අදියර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝබර් 12 දිනට දියත් කිරීමත් සමඟ, මෙම දැවැන්ත වැඩසටහන නැවතත් ජාතික අවධානයට ලක්වී ඇත. Read in full: www.vikalpa.org/article/45244 #MalaiyahaTamil #srilanka #Life #Justice #India

15.10.2025 05:54 — 👍 0    🔁 0    💬 0    📌 0
Preview
දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි! iMage: GenAI පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්&…

පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. Read in full: vikalpa.org/article/45241 #srilanka #Children

15.10.2025 04:23 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

2024 දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පෙර පැවති ආණ්ඩු කිහිපයකට වඩා මධ්‍යස්ථ ස්වරූපයක් ගත් නමුත්, එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රතික්ෂේප කර ඇත. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිළ ප්‍රකාශයට අනුව,....Read in full: vikalpa.org/article/45235 #UNHRC60 #srilanka

09.10.2025 05:38 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ආණ්ඩුවක මූලික වගකීම වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ පසුගිය දශකවල ඉතිහාසය බලන විට, ආණ්ඩු බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය, මර්දනකාරී නීති....Read in full: vikalpa.org/article/45232 #srilanka #lka

08.10.2025 07:07 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image Post image Post image Post image

At a program in #Batticaloa on #SMD, human rights, digital trends & the #OSA - MPs R. Shanakiyan, G. Srinesan, Dr. I. Srinath (ITAK) & K. Prabu (NPP) received the 2nd edition of the All shared positive feedback on its vision for a rights-based digital future.👉 shorturl.at/z9Ulq #EngageSMinSL #lka

07.10.2025 08:20 — 👍 4    🔁 3    💬 0    📌 0
Post image

වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන්(84)
යුක්තිය නොළබාම නික්ම ගොස් ඇත. RIP🪔

[අන්ධකාරයේම සඟවා දැමූ ඝාතනවලටත්, අතුරුදන් කරවීම්වලටත් පිළිතුරක් නොලැබී, “යුක්තිය” යන වචනය (?) වූ මේ භූමියේ ඔහුගේ හදවතත් අවසානයේ නැවති ගියේය.] shorturl.at/ow0iS #srilanka #lka

22.09.2025 05:11 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

Peace is not merely the absence of conflict; it is the totality of freedom, fairness, and justice. Likewise, without internal justice, no lasting peace can exist.
#PeaceDay #peaceday2025 #srilanka #lka

21.09.2025 15:26 — 👍 0    🔁 0    💬 0    📌 0
Preview
මඩකලපුව, මයිලත්තමඩු කිරි ගොවීන්ගේ උපවාසයට දින 700+යි. “තවමත් අපිට විසදුමක් නෑ” දින 700+ක් මහපාරේ… iMage: Vikalpa/ 15 September, Batticaloa “නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ මාදවනෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තණබිම් යායක් තිබුණා. මේ තණබිම්, පරම්පරා ගණනාවක් තිස්සේ, ඒ කිය…

මඩකලපුව, මයිලත්තමඩු කිරි ගොවීන්ගේ උපවාසයට දින 700+යි. “තවමත් අපිට විසඳුමක් නෑ” දින 700+ක් මහපාරේ… [Video/Photos]Read in full: vikalpa.org/article/45169 #srilanka #Batticaloa #Life #Justice

17.09.2025 07:45 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

After 9 months of unjust detention under the Prevention of Terrorism Act (PTA) and release on bail on July 15, 2025, Muhammad Suhail(මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල්) from Mawanella has been fully acquitted today (Sept 16) by the Mount Lavinia Magistrate Court.

#SriLanka #PTA

17.09.2025 02:36 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

Freedom of expression is the foundation of all rights. Protecting it and promoting it is the primary responsibility of citizens at this moment. #srilanka #lka #DemocracyDay

15.09.2025 08:48 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image Post image Post image Post image

#Batticaloa In Mylathamadu, the Protest of the dairy farmers in Mādavanai has reached 700today (15). NPP Gov; too remains silent.

(The farmers of Mādavanai, after being deprived of their traditional grazing lands, have engaged in this struggle, demanding back their livelihoods) #srilanka #Justice

15.09.2025 08:12 — 👍 1    🔁 0    💬 0    📌 0
Post image

".....මෙම ප්‍රචණ්ඩත්වයන් අවුලුවාලීමට සෘජුවම සම්බන්ධ පුද්ගලයින්, සංවිධාන(නම් සහිතව) කවුද? " Read in full: vikalpa.org/article/45148 #srilanka #lka #Digana #Muslims #Justice

10.09.2025 09:07 — 👍 1    🔁 1    💬 0    📌 0
Post image

UNHRC Advance unedited version [Situation of human rights in Sri Lanka] 👉 www.ohchr.org/sites/defaul... #srilanka #HumanRights #HRC60

09.09.2025 10:22 — 👍 0    🔁 0    💬 0    📌 0
Preview
නේපාලයේ සමාජ මාධ්‍ය තහණම සහ ශ්‍රී ලංකාවේ අපි iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති…

නේපාලයේ සමාජ මාධ්‍ය තහණම සහ ශ්‍රී ලංකාවේ අපි 👉 vikalpa.org/article/45135 #srilanka #Nepal #EngageSMinSL #SocialMediaBan

08.09.2025 07:16 — 👍 0    🔁 0    💬 0    📌 0
Preview
“හමුදාවට බාරදුන් අපේ දරුවන්ට මොකද උනේ” අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල්වල ඥාතීන් අසයි / International Day of the Victims of Enforced Disappearances [Photos/ Video] iMage: Vikalpa/ Sampath Samarakoon අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced…

“හමුදාවට බාර දුන් අපේ දරුවන්ට මොකද උනේ?” ඔවුන් ඇසූ තවත් එක් ප්‍රභල ප්‍රශ්ණයක් පමණි.

ශිෂ්ට සම්පන්න බව පිළිබද අදහසක් ඇත්නම් එම ප්‍රශ්ණයට රාජ්‍ය පිළිතුරු දිය යුතු නොවේද?... Read in full: www.vikalpa.org/article/45094 (Video/ Photos)

04.09.2025 08:48 — 👍 1    🔁 1    💬 0    📌 0
Post image Post image Post image Post image

Chemmani Mass Grave – Day37
2025 Aug 29

Today, 10 more human skeletons were unearthed in #Jaffna, raising the total to 187. Among them were infant remains, & 174 skeletons have been fully exhumed.

Each discovery is a silent testimony, demanding Truth & Justice for the victims. #srilanka

29.08.2025 15:30 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image

"We are demanding an international investigation to obtain justice for crimes including Chemmani," says the Tamil political party while launching a signature campaign in Jaffna. #srilanka #lka #Jaffna #ChemmaniMassGrave

29.08.2025 08:52 — 👍 0    🔁 0    💬 0    📌 0
Post image Post image Post image Post image

Another major program in the series of activities linked to the Social Media Declaration(SMD) was held at the University of Jaffna on the 26th, spanning the whole day. The program consisted of two main parts. 👉 www.facebook.com/permalink.ph... #srilanka #lka #EngageSMinSL

29.08.2025 03:29 — 👍 1    🔁 1    💬 0    📌 0

@vikalpavoices is following 4 prominent accounts